Tuesday, March 21, 2017

දෛවයක තරම...

කොටියාගේ බලය විනාශකර අවසානයි. රීළාම් සංකල්පය ද බිදදමා හමාරයි. ඒත් කොටියාව පොෂණය කළ, රීළාම් මිත්‍යා ව්‍යපෘතියෙන් යැපුන දේශද්‍රෝහියන්ට නැවත රටේ බලය දීපු අපේ මොඩයන් දැන් කිසිවක් නූනා සේ බලාසිටින කාලයක් ⁣මේක...
දැන් නැවත රීළමට විරෝධි ,ශිු ලාංකීය ජාතියකට ලැදී අපට සටනට පිවිසෙන්නට කාලය ඇවිදින්.
එ් සටනකට අවශ්‍ය දැක්මත් අධිෂ්ඨානයෙන් අප සතුව ඇත.

No comments: